අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශීය

මූලාශ්‍ර 2ක්·31 Aug 2026 යාවත්කාලීන විය

එංගලන්ත සංචාරය සඳහා දසුන් ශානක යළි ශ්‍රී ලංකා සංචිතයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි එංගලන්ත තරග සංචාරයේ එක්දින තරග සඳහා දසුන් ශානක යළි සංචිතයට කැඳවීමට තීරණය කර තිබෙනවා. දසුන් ශානක එක්දින තරගයකට අවසන් වරට ක්‍රිඩාකර ඇත්තේ 2024 වසරේ ජනවාරි මස සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කොළඹදී පැවති තරගාවලියකදීයි.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • ITN News·31 Aug 2026එංගලන්ත සංචාරය සඳහා දසුන් ශානක යළි ශ්‍රී ලංකා සංචිතයට
  • Hiru News - Sinhala·30 Aug 2026එංගලන්ත එක්දින තරග සංචාරය සඳහා දසුන් ශානක යළි ශ්‍රී ලංකා සංචිතයට

සාරාංශය

දසුන් ශානක එක්දින තරගයකට අවසන් වරට ක්‍රිඩාකර ඇත්තේ 2024 වසරේ ජනවාරි මස සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කොළඹදී පැවති තරගාවලියකදීයි. ඉන්පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණේ 20-20 තරග සඳහා පමණයි. ආබාධ හේතුවෙන් ඉන්දියාව සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූ පැතුම් නිස්සංක සහ නායක කුසල් මෙන්ඩිස් ද එංගලන්තය තරග සංචාරය සඳහා එක්වනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ITN News වෙතින් සාරාංශගත කර ඇත

කුසල් මෙන්ඩිස් ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 14 නොවැ 2026රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට ශතක වාර්තාවක්.... ශ්‍රී ලංකා ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා රාවල්පින්ඩි ගෞරව පුවරුවට...මූලාශ්‍ර 8ක්
  2. 12 නොවැ 2026පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 446 ක් රැස් කරයිමූලාශ්‍ර 4ක්
  3. 8 ඔක් 2026කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්මූලාශ්‍ර 5ක්
  4. 6 ඔක් 2026ධනංජය ඉවතට? ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට - ක්‍රිකට් ආරංචි මාර්ග කියයිමූලාශ්‍ර 2ක්
  5. 1 ඔක් 2026කුසල් මෙන්ඩිස් ඉදිරියට එද්දී චරිත්, පැතුම් පසුබසියිමූලාශ්‍ර 2ක්
  6. 4 සැප් 2026කුසල් මෙන්ඩිස්ට සහ බිනුර ප්‍රනාන්දුට එංගලන්ත T20 තරගාවලිය අහිමි වෙයිමූලාශ්‍ර 3ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • කුසල් මෙන්ඩිස්·
  • පැතුම් නිස්සංක·
  • දසුන් ශානක
ආයතන
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම·
  • Sri Lanka Cricket·
  • ක්‍රිකට් ආරංචිමාර්ග
ස්ථාන
  • United Kingdom·
  • සිම්බාබ්වේ·
  • Sri Lanka·
  • Colombo·
  • India

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
30 අගෝ, 19:15
අවසන් යාවත්කාලීනය
31 අගෝ, 21:43

දේශීය හි තව

දේශීය
  • බෙන්තර මුහුදේ අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර හමුවෙයිමූලාශ්‍ර 5ක්·මිනිත්තු 44කට පෙර
  • අම්බලන්ගොඩ ධීවර වරායේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්මූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • ''අපි හදපු මාළු ඇප් එකට අයවැයෙන් බිලියනයක් දුන්නා'' - නි. ඇමති රත්න ගමගේමූලාශ්‍ර 3ක්·පැය 1කට පෙර
  • නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන පත්වෙයිමූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • ලක්ෂ 185කින් නවීකරණය කළ බලංගොඩ පොදු වැසිකිළිය මාලිමා මන්ත්‍රී වසන්ත අතින් විවෘත වෙයිමූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1"ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය"මූලාශ්‍ර 5ක්
  2. 2සයිබර් ප්‍රහාරයට ලක්වූ DMT වෙබ් අඩවිය යථා තත්ත්වයට පත්වීමට දින තුනක් ගතවන ලකුණුමූලාශ්‍ර 6ක්
  3. 3රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි - අගමැතිනියමූලාශ්‍ර 4ක්
  4. 4නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 24ක් ජීවිතක්ෂයටමූලාශ්‍ර 4ක්
  5. 5ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක් - පළාත් 5කට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසිමූලාශ්‍ර 5ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය