මූලාශ්‍ර 2ක්
පියුමි ලක්ෂ 2250ක් තාඹුගල ලක්ෂ 1940ක් Tax ගෙවා නැතැයි නඩු
රජයට රුපියල් ලක්ෂ 2250කට අධික බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව දේශීය ආදායම
