අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්7 Jul 2026

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා....

මෙලෙස අධිචෝදනා භාර දුන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කොළඹ හානි පූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන තිදෙනාටයි.නඩුව විභාග වන්නේ, 2023 වසරේ නොවැම්බර් 27 වැනිදා සිට 2024 වසරේ මැයි 29 වැනිදා දක්වා කාලය තුළ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, සෙවනගල පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල අරගල සමයේ විනාශ කළ බව කියමින් වන්දි ලබා ගැනීමේ සිදුවීමට අදාළවයි.එම දේපළ වෙනුවෙන් රුපියල් අසූ අට ලක්ෂ පනස්දහසක වන්දියක් ලබා ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම, පසුගිය ජුනි 19 වැනිදා විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළේ ය.අද නඩුව කැඳවූයේ කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවේයි.අධිචෝදනා භාර දීමෙන් අනතුරුව විත්තිකරුවන් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ ය.පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු 5 වැනිදා ආරම්භවීමට නියමිතයි.

News First - සිංහල•7 Jul 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • රවීන්ද්‍ර ප්‍රේමරත්න2
  • සේපාලිකා සමන් කුමාරි
  • කීර්ති බණ්ඩාර කොටගම
  • ශෂීන්ද් ර රාජපක්ෂ
  • ෂීන්ද් ර රාජපක්ෂ
  • ති බණ්ඩාර කොටගම
  • බණ්ඩාර කොටගම
ආයතන
  • ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
  • ශ් රී ලංකා මහවැලි
  • කොළඹ මහාධිකරණය
  • රාජ් ය අමාත්
ස්ථාන
  • සෙවනගල
යතුරු පද
  • තිදෙනෙකුට2
  • ශෂීන්ද්‍ර2
  • අධිචෝදනා2
  • මහාධිකරණයේදී
  • විත්තිකරුවන්
  • තිදෙනාටයි
  • රාජපක්ෂට
  • කැඳවූයේ
  • නඩුවකට
  • වැනිදා

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනාGossip Lanka News·7 Jul 2026
සම්පූර්ණ වාර්තා