මූලාශ්‍ර 3ක්
සූරියබණ්ඩාර 80යි - දිනූෂ නොදැවී 85යි
ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අභියෝගාත්මක තත්ත්වයකට පත්ව සිටි ශ්‍රී ලංකා ඉනිමට නව ජීවයක් එක් කරමින් කෝඩුකාර පසිඳු සූරියබණ්ඩාර ලකුණු 80ක් ලබාගත් අතර, සොනාල් දිනූෂ නොදැවී ලකුණු 85ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් සටනේ රඳවා ගැනීමට සමත් විය. කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (25) සවස වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාව [...]

ThePapare විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න