මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ඉන්ධන සැපයුම සීමා කරයි - රට තුළ පෙට්‍රල් හිඟයක් - රතු පැහැති විශේෂ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරයි
මාධ්‍ය වාර්තා කරන්නේ සිය බලයලත් පිරවුම්හල් ජාලය වෙත ලබාදෙනු ලබන දෛනික ඉන්ධන සැපයුම සීමා කිරීමට මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළේ සක්‍රියව කටයුතු කරන ප්‍රමුඛ චීන සමාගමක් වන 'සිනොපෙක්' සමාගම විසින් තීරණය කර ඇති බවයි.

