මූලාශ්‍ර 2ක්
වසරේ ගත වූ කාල සීමාව තුළ ට්‍රිලියනයක් ඉක්ම වූ ආදායමක් රේගුවට
ජූලි 3 වන දිනෙන් අවසන් වූ වසරේ ගත වූ කාල සීමාව තුළ රුපියල් ට්‍රිලියනයක් ඉක්ම වූ එනම් රුපියල් බිලියන 1000ක් ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි. ඊයේ (3) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පවසා සිටියේ ය. ඒ අනුව මෙම වසරේ දී රජය ලබාදී ඇති...
