එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ, පෙබරවාරි 15 වැනිදා දක්වා නිල ඇඳුම් බෙදා දීම සිදුකෙරෙන බවයි.ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම් තොග දිවයිනට ලැබී ඇති බවද, ඔහු ප්‍රකාශ කළේ ය.මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල පළමු ශ්‍රේණිය පන්ති ආරම්භය ලබන 29 වැනිදා සිදු කෙරේ.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පළමු ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ඉගැන්වීම් ආරම්භ කෙරෙන්නේ ලබන 21 වැනිදායි.
එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ, පෙබරවාරි 15 වැනිදා දක්වා නිල ඇඳුම් බෙදා දීම සිදුකෙරෙන බවයි. ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම් තොග දිවයිනට ලැබී ඇති බවද, ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල පළමු ශ්‍රේණිය පන්ති ආරම්භය ලබන 29 වැනිදා සිදු කෙරේ.
News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ලේකම් නාලක කළුවැව
- ලක කළුවැව
ආයතන- අධ්‍යාපන අමාත්‍යාංශය
- අධ්‍යාපන
යතුරු පද- වැනිදා2
- පාසල්2
- ප්‍රතිසංස්කරණ
- ඉගැන්වීම්
- ආරංචියක්
- ලැබෙන්න
- සිසුන්ට
- නොමිලේ
- ඇඳුම්
- මෙන්න
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා