මූලාශ්‍ර 5ක්
දෙවරක් මුදල් ගෙවා තියෙනවා නම් BOC වැරදීමකින්.. ඒක වගකීමක් නෙවෙයි..- නි. ඇමති
මාර්ග සංවර්ධනඅධිකාරියේ ප්‍රධානගිණුමෙන් හෝ වෙනත් කිසිදුගිණුමකින් කොන්ත්‍රාත්කරුවන්වෙත සතයක හෝ මුදලක් දෙවරක්ගෙවා නොමැති බවත්,පාර්ලිමේන්තුමන්ත්‍රී නලින් බණ්ඩාර මහතාවිසින් එල්ල කරන ලද රුපියල්මිලියන 380කද්විත්ව ගෙවීම් චෝදනාවසම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්නියෝජ්‍ය ඇමති ප‍්‍රසන්නගුණසේන මහතා ප්‍රකාශ කළේය.රජය විසින්වසරකට රුපියල් බිලියන 340-350ක්වැනි අතිවිශාල ප්‍රාග්ධනමුදලක් වෙන් කරන මෙවැනි ආයතනයකකීර්තිනාමයට හාන
