5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දෙවරක් මුදල් ගෙවා තියෙනවා නම් BOC වැරදීමකින්.. ඒක වගකීමක් නෙවෙයි..- නි. ඇමති
මාර්ග සංවර්ධනඅධිකාරියේ ප්රධානගිණුමෙන් හෝ වෙනත් කිසිදුගිණුමකින් කොන්ත්රාත්කරුවන්වෙත සතයක හෝ මුදලක් දෙවරක්ගෙවා නොමැති බවත්,පාර්ලිමේන්තුමන්ත්රී නලින් බණ්ඩාර මහතාවිසින් එල්ල කරන ලද රුපියල්මිලියන 380කද්විත්ව ගෙවීම් චෝදනාවසම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්නියෝජ්ය ඇමති ප්රසන්නගුණසේන මහතා ප්‍රකාශ කළේය.රජය විසින්වසරකට රුපියල් බිලියන 340-350ක්වැනි අතිවිශාල ප්රාග්ධනමුදලක් වෙන් කරන මෙවැනි ආයතනයකකීර්තිනාමයට හාන…
முழு செய்தித் தொகுப்பு
Lanka C Newsදෙවරක් මුදල් ගෙවා තියෙනවා නම් BOC වැරදීමකින්.. ඒක වගකීමක් නෙවෙයි..- නි. ඇමති

සියත නිව්ස්නලීන්ගේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන RDA (VIDEO)

News.lkමිලියන 380ක ද්විත්ව ගෙවීම් චෝදනා මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි

IRI NewsRDA මිලියන 380ක ද්විත්ව ගෙවීමක් සිදුකළා කියන එක අසත්‍යයි - නලීන් බණ්ඩාරගේ ප්‍රකාශය RDA එකෙන් තරයේ ප්‍රතික්ෂේප කරයි

අද දෙරණමන්ත්රී නලින් කළ ප්‍රකාශයට 'RDA' පිළිතුරු දෙයි
