බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලේ.. හතරක් මරුට…
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරක් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරක් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

Update - 07:40amරම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් තිබේ. ======================================07:03amගැරඬිඇල්ලේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 4ක් මරුටනුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා