අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්26 Dec 2025

වෛභව් සූර්යවංශි වටිනා සම්මානයක්

- 14 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්යවංශි එරට දරුවෙකුට ලැබෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.ඒ, එරට ජනාධිපති ද්‍රෞපදී මුර්මු අතින්.​රාෂ්ට්‍රීය බල් පුරස්කාර් සම්මානය නොහොත් ජාතික ළමා සම්මානය ලෙස එය හඳුන්වන අතර ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ දස්කම් හේතුවෙන් ඔහුට එම සම්මානය පිරිනැමූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.වෛභව් සූර්යවංශි මීට දින දෙකකට පෙර බිහාර් කණ්ඩායම නියෝජනය කරමින් අරුණාචල් ප්‍රදේශයට එරෙහිව පන්දු 84කින් ලකුණු 190ක් රැස් කළේය.ඒ, ලොව ලාබාලතම List A ශතකලාභියා බවට පත්වෙමින් වීමත් විශේෂතවයකි.ඔහු සිය ශතකය පන්දු 36කින් සම්පූර්ණ කිරීමට ම ඉනිමේදි සමත් විය.

Dasatha Lanka News•26 Dec 2025
ඉන්දියාවේ විශිෂ්ඨතම ළමයා ලෙස වෛභව් සූර්යවංශිට සම්මානයක්
Kavika Tharunindu Ashirwad Gamarathne විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

වෛභව් සූර්යවංශි යනු තවමත් වයස අවුරුදු 14ක ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුවත් මේ වන විට ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර ඔහු සම්බන්ධයෙන් විශාල කතා බහක් නිර්මාණය වී තිබෙනවා. පසුගිය සිකුරාදා (24) දින ඉන්දියාවේදී List A තරගයක් ක්‍රීඩාකළ සූර්යවංශි පන්දු 84ක් පමණක් වැය කරමින් ලකුණු 190ක් රැස්කර ගත් අතර, List A තරගයකදී ශතකයක් ලබාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස ද වාර්තා පොත් අතරට එක්වුණා.

Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • 2025 වසරේ ඉන්දීය ප් රිමියර් ලීග
  • යෞවන ආසියානු කුසලානයේ
  • ඉන්දීය ක් රිකට්
  • ඉන්දීය ජනාධිපති
  • බිහාර් කණ්ඩායම
ස්ථාන
  • India2
යතුරු පද
  • සම්මානයක්2
  • සූර්යවංශි2
  • වෛභව්2
  • ක්‍රීඩකයෙක්ට
  • රාෂ්ට්‍රීය
  • විශේෂතවයකි
  • ඉන්දියාවේ
  • පුරස්කාර්
  • විශිෂ්ඨතම
  • ක්‍රිකට්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • වෛභව් සූර්යවංශි වටිනා සම්මානයක්News First - සිංහල·26 Dec 2025
සම්පූර්ණ වාර්තා