- 14 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්යවංශි එරට දරුවෙකුට ලැබෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.ඒ, එරට ජනාධිපති ද්‍රෞපදී මුර්මු අතින්.රාෂ්ට්‍රීය බල් පුරස්කාර් සම්මානය නොහොත් ජාතික ළමා සම්මානය ලෙස එය හඳුන්වන අතර ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ දස්කම් හේතුවෙන් ඔහුට එම සම්මානය පිරිනැමූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.වෛභව් සූර්යවංශි මීට දින දෙකකට පෙර බිහාර් කණ්ඩායම නියෝජනය කරමින් අරුණාචල් ප්‍රදේශයට එරෙහිව පන්දු 84කින් ලකුණු 190ක් රැස් කළේය.ඒ, ලොව ලාබාලතම List A ශතකලාභියා බවට පත්වෙමින් වීමත් විශේෂතවයකි.ඔහු සිය ශතකය පන්දු 36කින් සම්පූර්ණ කිරීමට ම ඉනිමේදි සමත් විය.
වෛභව් සූර්යවංශි යනු තවමත් වයස අවුරුදු 14ක ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුවත් මේ වන විට ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර ඔහු සම්බන්ධයෙන් විශාල කතා බහක් නිර්මාණය වී තිබෙනවා. පසුගිය සිකුරාදා (24) දින ඉන්දියාවේදී List A තරගයක් ක්‍රීඩාකළ සූර්යවංශි පන්දු 84ක් පමණක් වැය කරමින් ලකුණු 190ක් රැස්කර ගත් අතර, List A තරගයකදී ශතකයක් ලබාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස ද වාර්තා පොත් අතරට එක්වුණා.
Summarised from Dasatha Lanka News
Organisations- 2025 වසරේ ඉන්දීය ප් රිමියර් ලීග
- යෞවන ආසියානු කුසලානයේ
- ඉන්දීය ක් රිකට්
- ඉන්දීය ජනාධිපති
- බිහාර් කණ්ඩායම
Keywords- සම්මානයක්2
- සූර්යවංශි2
- වෛභව්2
- ක්‍රීඩකයෙක්ට
- රාෂ්ට්‍රීය
- විශේෂතවයකි
- ඉන්දියාවේ
- පුරස්කාර්
- විශිෂ්ඨතම
- ක්‍රිකට්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage