මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
පෝලන්තයට රුසියානු මිසයිල දෙකක් සහ ඩ්‍රෝන යානයක් කඩා වැටෙයි - "හිතාමතා කළ ප්‍රකෝප කිරීමක්" බවට අගමැතිගෙන් චෝදනා
පෝලන්තයට රුසියානු මිසයිල දෙකක් සහ සැකකටයුතු ඩ්‍රෝන යානයක් කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. යුක්රේනයේ පශ්චාත්-යුද මෙහෙයුමක් සඳහා සූදානම් වීමේ අරමුණින් පෝලන්තයේ පැවැත්වෙන යුරෝපීය හමුදා අභ්‍යාසයන්ට සමගාමීව මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයක් බවයි ව…
සාරාංශය
පෝලන්තයට රුසියානු මිසයිල දෙකක් සහ සැකකටයුතු ඩ්‍රෝන යානයක් කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව මෙය රුසියාව විසින් "හිතාමතාම සිදු කළ ප්‍රකෝප කිරීමක්" බව පෙනී යන්නේ යැයි පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් පවසනවා. කෙසේවෙතත්, මෙම මිසයිල, සැකකටයුතු ඩ්‍රෝන යානය හෝ හමුදා අභ්‍යාස සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.
ඩොනල්ඩ් ටස්ක් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

