මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
ශික්ෂණලාභීන්ගේ මාසික දීමනාව 20,000 දක්වා වැඩිකරයි
2027 අයවැය යෝජනා යටතේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් විශේෂ යෝජනා රැසක් ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක නිවේදනය කර තිබෙනවා. 2027 අයවැය කතාව අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඒ අනුව, අධ්‍යාපන විද්‍යාපීඨවල ශික්ෂණලාභීන්ට දැනට ලබාදෙන රුපියල් 10,500ක මාසික දීමනාව 2027 අප්‍රේල් මාසයේ සිට රුපියල් 20,000 දක්වා [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsශික්ෂණලාභීන්ගේ මාසික දීමනාව 20,000 දක්වා වැඩිකරයි

Neth Newsමහාධිකරණ විනිසුරුවන්, විශේෂ ශ්‍රේණියේ අධිකරණ නිලධාරීන් සහ සෙසු ශ්‍රේණිවල අධිකරණය නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික වෘත්තීය දීමනාව රුපියල් 25,000කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම මුදලෙන් 50% ක් 2027 ජූලි මස සිට ද, ඉතිරිය 50% 2028 වසරේ දී ද ගෙවීමට කටයුතු කරනවා.
News.lkශික්ෂණලාභීන්ගේ මාසික දීමනාව රු. 20,000 දක්වා ඉහළට

දිවයිනගුරු පුහුණුව ලබන අයගේ මාසික දීමනාව රු. 20,000 දක්වා ඉහළට!

What Newsපිරිවෙන් භික්ෂු සිසුන්ට දිනකට රුපියල් 50ක දීමනාවක්!

දිවයිනදහම් පාසල් ගුරුවරුන්ගේ වාර්ෂික දීමනාව රු. 12,500 දක්වා ඉහළට!

Neth Newsදහම් පාසල් ගුරුවරුන් සඳහා ලබා දෙන රුපියල් 7,500ක වාර්ෂික දීමනාව රුපියල් 12,500 දක්වා රුපියල් 5,000න් වැඩි කෙරේ
Neth Newsපිරිවෙන් සිසුන් සඳහා දීමනා වැඩි කෙරේ පැවිදි සිසුන්ට දෛනික රුපියල් 15 දීමනාව රුපියල් 50 දක්වාත් ගිහි සිසුන්ට දෛනික රුපියල් 5 දීමනාව රුපියල් 25 දක්වාත් ඉහළට
Hiru Gossipමෙවර අයවැයෙන් දහම් පාසල් ගුරුවරුන්ට නොහිතපු වාසියක්! වැඩිවුණු දීමනාව ඇහුවොත් ඔයත් පුදුම වෙයි.
