මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
අය වැය මගින් බදු අඩුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යාස පොත් මිල පහළට
අය වැය මගින් බදු අඩුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යාස පොත් මිල දෙසැම්බර් 01 සිට 18 % කින් අඩුකරන බවට ජාතික පොත් ව්‍යාපාරික සංගමය ප්‍රකාශ කරනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති ගාමිණී මොරගොඩ මේ බව ප්‍රකාශ කළා. පොත්පත් සඳහා පනවා තිබූ 18% ක වැට් බදු ඉවත් කරන බව ජනාධිපතිවරයා ඊයේ 2027 අයවැය ඉදිරිපත් කරමින් සදහන් [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsඅය වැය මගින් බදු අඩුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යාස පොත් මිල පහළට

What Newsඅභ්‍යාස පොත් ඇතුළු පොත් වර්ග රැසක් වැට් බද්දෙන් නිදහස් කරයි! 2027 අයවැයෙන් අධ්‍යාපනික ප්‍රකාශනවලට බදු සහන - 2027 අයවැය

ගගන"දෙමාපියන්ට සහ සිසුන්ට සුබ ආරංචියක්! - පාසල් අභ්‍යාස පොත්, පෙළපොත් ඇතුළු අධ්‍යාපනික මුද්‍රිත ද්‍රව්‍ය මත පනවා තිබූ VAT බද්ද ඉවත් කිරීමට 2027 අයවැයෙන් යෝජනා!

IRI Newsපාසල් අභ්‍යාස පොත්පත්වල වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

Hiru Gossipදැනුමට පනවා තිබූ බදු බර අඩු වෙයිද ? පොතක් ගන්නත් දෙපාරක් හිතන කාලේ... පොත් ගන්න බලාගෙන හිටපු අයට සුබ ආරංචියක් එක්කම, මෙන්න අයවැයෙන් ලැබුණු සහනය !
