ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නව ඔන්ලයින් වීසා අයදුම්පත් පද්ධතියක් හඳුන්වාදෙයි
2025 ජුනි 30 වන දින සිට "චීන වීසා මාර්ගගත අයදුම්පත් පද්ධතිය" නිල වශයෙන් දියත් කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.
2025 ජුනි 30 වන දින සිට "චීන වීසා මාර්ගගත අයදුම්පත් පද්ධතිය" නිල වශයෙන් දියත් කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.
අයදුම්පත මූලික මාර්ගගත සමාලෝචනය සමත් වූ පසු - සාමාන්‍යයෙන් වැඩ කරන දින 1 සිට 3 දක්වා - අයදුම්කරුවන්ට ඔවුන්ගේ "ඉදිරිපත් කළ යුතු විදේශ ගමන් බලපත්‍රය" තත්ත්වය දැක්වෙන දැනුම්දීමක් ලැබෙනු ඇත. එම අවස්ථාවේදී, අයදුම්කරුවන් තම විදේශ ගමන් බලපත්‍රය සහ ඇඟිලි සලකුණු වැනි ජෛවමිතික තොරතුරු ලබා දීම සඳහා කොළඹ චීන තානාපති කාර්යාලයට පෞද්ගලිකව පැමිණිය යුතුය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා