මූලාශ්‍ර 2ක්
ජුලි චන්ග් දුන් සහයෝගයට සජිත් ප්‍රේමදාස ස්තූති කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඇමෙරිකානු එක්සත් ජනපදයේ මෙරට තානාපතිනිය වන Julie Chung අතර සුවිශේෂ හමුවක් අද (16) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු වුණා. සිය ධුර කාලය අවසන් කර නැවත ඇමෙරිකාව බලා පිටත්වන ඇය හට සමුදීම අරමුණු කර ගෙන මෙම සුවිශේෂ හමුව අද පැවැත්වුණා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් [...]
