මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
Nvidia ප්‍රධානියාගේ ඉල්ලා අස්වීමෙන් පසු ට්‍රම්ප්ගේ වාණිජ ලේකම් ධුරයත් අවදානමක?
Nvidia ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාංගේ ඉල්ලා අස්වීමත් සමඟ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ අභ්‍යන්තර මත ගැටුමක්…
සම්පූර්ණ වාර්තා
Hiru News - SinhalaNvidia ප්‍රධානියාගේ ඉල්ලා අස්වීමෙන් පසු ට්‍රම්ප්ගේ වාණිජ ලේකම් ධුරයත් අවදානමක?

BBC News සිංහලචීන ඔත්තු කාරියක්, තවත් අනියම් සම්බන්ධයක් සහ Nvidia ප්‍රධානියාගේ ඉල්ලා අස්වීම

Lanka News Web සිංහලNvidia ආන්දෝලනයෙන් ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික්ගේ ධුරයත් අවදානමක!

Lanka C Newsප‍්‍රධානියාගේ හොර අඹුවක් නිසා ලොව දැවැන්තම සමාගමේ කොටස් මිල අහසින් පොලවට කඩාවැටේ...

Hiru News - SinhalaNvidia සමාගමේ තාවකාලික ප්‍රධාන විධායක නිලධාරී ධුරයට කොලෙට් ක්‍රෙස් පත් කරයි

Hiru News - SinhalaNvidia ප්‍රධානී තනතුර සඳහා ටිම් කුක් පත් කළ යුතුයි - ජනපති ට්‍රම්ප්

Hiru News - Sinhalaචීන ඔත්තුකාරියකට ප්‍රේම කිරීමේ ආන්දෝලාන්තමක සිදුවීමත් සමග Nvidia CEO ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Hiru Gossipරහස් ප්‍රේමය මාට්ටු! චීන ඔත්තුකාරියක් එක්ක පැටලුණු Nvidia ලොක්කාට අන්තිමට වුණු දේ මෙන්න

Hiru Gossipජෙන්සන්ගේ අස්වීමත් එක්ක ට්‍රම්ප් කළ අමුතුම මැදිහත්වීම.

Hiru News - SinhalaNvidia හි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං ඉල්ලා අස්වෙයි

Hiru News - Sinhalaචීන ඔත්තුකාරියක සමග පැවැත්වූ අනියම් සබඳතා නිසා Nvidiaහි CEOට තනතුර අහිමි වන ලකුණු!

සාරාංශය
එම ප්‍රකාශයත් සමඟ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ උපදේශකයන් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ලුට්නික් එම ධුරයෙන් ඉවත් කළ යුතුද යන්න පිළිබඳව ද ඇතැම් උපදේශකයන් සාකච්ඡා කර තිබෙනවා. මේ අතර, පරිපාලනයේ නිලධාරීන් සහ බාහිර උපදේශකයන් කිහිපදෙනෙකු ද ලුට්නික් සම්බන්ධයෙන් සිය කනස්සල්ල ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව CNN වාර්තාවේ සඳහන්.
ජෙන්සන් හුවාන්ග් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන