හැරගිය 20 ක් යළි පොහොට්ටුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ඇතුළු විස්සකට අධික සාමාජිකයන් පිරිසක් එළැඹෙන ජනවාරි මාසයේ සිට යළිත් එම පක්ෂය සමඟ එක්වීමට නියමිත බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා හෙළ
