මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ශ්‍රි ලංකාවේ වෙළදපොලෙන් ගත් බූන්දි සාම්පල 16න් 13කම අහිතකර රසායනික ඇති බව පාරිභෝගික අධිකාරිය අනාවරණය කර ගනියි
ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළෙන් ලබාගත් බූන්දි රසකැවිලි සාම්පල 16ක් පරීක්ෂා කිරීමේදී ඉන් සාම්පල 13කම හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව අනාවරණය වී ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) පවසයි. මෙලෙස ප්‍රමිතියෙන් තොර රසකැවිලි...

