දෙහිවල ටූ ටෝන් පොලිස් දැලේ
ඩුබායි රාජ්‍යයට පළාගොස් එහි සැඟවී සිටින ප්‍රබල පාතාල නායකයෙකු ලෙස සැලකෙන බඩෝවිට අසංකගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් කෝටි හතර හමාරකට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ද සමඟින් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සත
