මූලාශ්‍ර 2ක්
කොටහේනේ දැරිය අපයෝජන සැකකරු පැමිණිලි කරු වී CID යයි..
කොටහේන ප‍්‍රදේශයේ 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අදාළව චෝදනා එල්ල වී ඇති

Ada Derana Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නකොටහේන ප‍්‍රදේශයේ 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අදාළව චෝදනා එල්ල වී ඇති

ඒ තමාගේ නමට අපහාස කරමින් හිතාමතා පිරිසක් විසින් සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින්ය. දිවි නසාගත් සිසුවිය පවුලේ අභ්‍යන්තර සිදුවීමක් හේතුවෙන් වයස අවුරුදු 13දී මානසික ආතතියට ලක්ව ඇති බවත් ඊට රජයේ රෝහලක මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් වාර්තා වේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා