2 ஊடகங்கள்
කොටහේනේ දැරිය අපයෝජන සැකකරු පැමිණිලි කරු වී CID යයි..
කොටහේන ප‍්‍රදේශයේ 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අදාළව චෝදනා එල්ල වී ඇති

Ada Derana Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கකොටහේන ප‍්‍රදේශයේ 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අදාළව චෝදනා එල්ල වී ඇති

ඒ තමාගේ නමට අපහාස කරමින් හිතාමතා පිරිසක් විසින් සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින්ය. දිවි නසාගත් සිසුවිය පවුලේ අභ්‍යන්තර සිදුවීමක් හේතුවෙන් වයස අවුරුදු 13දී මානසික ආතතියට ලක්ව ඇති බවත් ඊට රජයේ රෝහලක මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් වාර්තා වේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு