මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කොළඹ මෙට්‍රෝ බස් දුවද්දී මස්කෙළියේ සිසුන් අරන් තඩි ටාටා බස් යන්නේ මෙහෙමයි! VIDEO
අවදානම නොතකා පාසල් ළමුන් ඇතුළු මගීන් පිරිසක් පාපුවරුවේ රඳවාගෙන ධාවනය වූ පෞද්ගලික බස් රථයක දර්ශන පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
