මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
නැගෙනහිර මුහුදේ රෝගී වූ ධීවරයන් 03ක් නාවික හමුදාව බේරා ගනී
නැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී හදිසි රෝගී තත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයන් තිදෙනෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව විසින් අද උදෑසන (09) කඩිනමින් ගොඩබි…
සාරාංශය
මුලතිව් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් සිටියදී ආපදාවට පත් වූ ධීවරයෙකු ආරක්ෂිතව බේරාගෙන ත්‍රිකුණාමලය වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් 'ජය සාගර' නෞකාව (SLCGS Jayesagara) සමත්වී තිබේ. මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 47 හැවිරිදි මෙම ධීවරයා ධීවර කටයුතුවල නිරතව සිටියදී මෙලෙස අනතුරකට මුහුණපා ඇත.
