මූලාශ්‍ර 2ක්
මහානාමයේ බාලදක්ෂ සිසුන් තිදෙනකු අපයෝජනය කළ 'සික්කා' ගැන කතා නිහඬයි
කොළඹ මහානාම විද්‍යාලයේ 14 හැවිරිදි සිසුන් තිදෙනෙකු එම විද්‍යාලයේ ස්ථානභාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවට වාර්තාවේ.පසුගිය ඔක්තෝබර් මස 04 වන දින මෙම අපරාධය සිදුවී ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා හෝ ආච
