මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
මෙරට සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙකුට දියවැඩියාව
මෙරට සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු දියවැඩියා රෝගියෙකු බවට හදුනාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. එය සංඛ්‍යාත්මකව සැළකීමේ දී සියයට 19 ඉක්මවූ ප්‍රතිශතයක් බවටයි හඳුනාගෙන තිබෙන්නේ.
සම්පූර්ණ වාර්තා
ITN Newsමෙරට සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙකුට දියවැඩියාව

මව්බිමදියවැඩියාවෙන් ඇතිවන අන්ධභාවය වළක්වා ගනිමු-නොවැම්බර් 18 වැනිදා අක්ෂි රෝහලේ විශේෂ සායනයක්
අද දෙරණලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම දියවැඩියාව - සෞඛ්‍ය නි. ඇමති කියයි

ගගනලංකාවේ වැඩිහිටියන්ට වැළදෙන දරුණු රෝගයක් - අවුරුදු 18ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් 23% ක් රෝගයට ගොඳුරු වෙලා

Lanka News Web සිංහලසුව පහසු දිවියකට මඟ පෙන්වන සත්‍යය : අද 'ලෝක දියවැඩියා දිනයයි' - නිහඬ වසංගතයෙන් සමාජය මුදා ගනිමු!

News First - සිංහලලෝක දියවැඩියා දිනය අදයි...
-627895.jpg&w=640&q=75)
Lanka News Web සිංහලජීවිතයේ ආලෝකය රැක ගැනීමට අදම පියවර ගනිමු: ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ හෙළිදරව්වක්!

මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන