මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
කැළණිවැලි මාර්ගයේ දුම්රිය සේවා යථා තත්ත්වයට
කැළණිවැලි මාර්ගයේ දුම්රිය සේවා යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.ඊයේ (19) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අවිස්සාවේල…
සාරාංශය
කැළණිවැලි මාර්ගයේ දුම්රිය සේවා යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ (19) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව තිබුණා.

