අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අන්තර්ජාතික

මූලාශ්‍ර 2ක්·13 Nov 2026 යාවත්කාලීන විය

ලොව වායු දූෂණය වැඩිම නගරය බවට දිල්ලි පත්වෙයි - ලාහෝරය දෙවැනි තැනට

ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය ලොව වායු දූෂණය ඉහළම නගරය බවට පත්ව තිබෙනවා.ඒ අනුව, පාකිස්ථානයේ ලාහෝර් නගරය අභිබවා දිල්ලි නගරය පළමු ස්ථානයට…

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Hiru News - Sinhala·13 Nov 2026ලොව වායු දූෂණය වැඩිම නගරය බවට දිල්ලි පත්වෙයි - ලාහෝරය දෙවැනි තැනට
  • අද දෙරණ·13 Nov 2026දිල්ලියේ වායු දූෂණය දරුණු අතට

සාරාංශය

ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය ලොව වායු දූෂණය ඉහළම නගරය බවට පත්ව තිබෙනවා. ඒ අනුව, පාකිස්ථානයේ ලාහෝර් නගරය අභිබවා දිල්ලි නගරය පළමු ස්ථානයට පත්ව ඇති අතර, එහි වායු ගුණාත්මකභාවය අනතුරුදායක මට්ටමකට පහත වැටී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා. මේ වනවිට දිල්ලි නගරය ඝන දුමාරයකින් වැසී ඇති අතර, ප්‍රධාන මාර්ගවල වාහන ගමනාගමනයට සහ දෘශ්‍යතාවට ද එය බලපෑම් එල්ල කර තිබෙනවා.

Hiru News - Sinhala වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • IQAir ආයතනයට·
  • Pollution Control Board·
  • මධ්‍යම දූෂණ පාලන මණ්ඩලය·
  • රොයිටර්ස් පුවත් සේවය
ස්ථාන
  • දිල්ලි නගරය·
  • ලාහෝර් නගරය·
  • දිල්ලිය·
  • India·
  • ස්විට්සර්ලන්තය·
  • පාකිස්ථානය·
  • නවදිල්ලිය·
  • Pakistan

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
13 නොවැ, 14:41
අවසන් යාවත්කාලීනය
13 නොවැ, 16:48

අන්තර්ජාතික හි තව

අන්තර්ජාතික
  • ගාසා තීරයේ 99% ක විෂ සහිත වායු දූෂණය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දොස් පැවරේමූලාශ්‍ර 2ක්·පැය 5කට පෙර
  • නේපාලයට ඩොලර් බිලියන 1.62ක ආර්ථික පැකේජයක් ලබා දීමට ඉන්දියාව සූදානම්මූලාශ්‍ර 2ක්·පැය 7කට පෙර
  • ලංකාවෙත් අවධානය දිනූ සිම්බාබ්වේ ප්‍රසිද්ධ දේශකයෙකු අත්අඩංගුවට - අශෝභන පහරදීම් සහ සමලිංගික සේවනයට චෝදනාමූලාශ්‍ර 7ක්·පැය 9කට පෙර
  • ජාතික වැඩවර්ජනය හේතුවෙන් අද ගුවන් ගමන් සියල්ලම පාහේ අවලංගු කෙරේමූලාශ්‍ර 2ක්·පැය 10කට පෙර
  • ආසියාවේ තෙවැනි බලවතා ඉන්දියාව - ආසියාවේ නායකයින් අතර මෝදි දෙවැනි තැනටමූලාශ්‍ර 2ක්·පැය 11කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1 බොරැල්ලේ හෝටලයක ගින්නක් - දුම ආඝ්‍රාණය වූ පිරිසක් රෝහලටමූලාශ්‍ර 7ක්
  2. 2විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අමෙරිකාවේ නව තානාපති ලෙස පත් කිරීමට සූදානමක්මූලාශ්‍ර 8ක්
  3. 3Nvidiaහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස යළි Jensen Huang පත් කෙරේමූලාශ්‍ර 5ක්
  4. 4"රාජ්‍ය සේවක වැටුප් වැඩි කර තිබියදී වෘත්තීය ක්‍රියාමාර්ග සදාචාරාත්මක නැහැ" - කම්කරු නියෝජ්‍ය ඇමතිමූලාශ්‍ර 11ක්
  5. 5 සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ ජාන සොරකම් කළ චීන්නු හතරට රු.කෝටි 7කට වැඩි දඩයක්මූලාශ්‍ර 6ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය