2 sourcesUpdated
ලොව වායු දූෂණය වැඩිම නගරය බවට දිල්ලි පත්වෙයි - ලාහෝරය දෙවැනි තැනට
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය ලොව වායු දූෂණය ඉහළම නගරය බවට පත්ව තිබෙනවා.ඒ අනුව, පාකිස්ථානයේ ලාහෝර් නගරය අභිබවා දිල්ලි නගරය පළමු ස්ථානයට…
Summary
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය ලොව වායු දූෂණය ඉහළම නගරය බවට පත්ව තිබෙනවා. ඒ අනුව, පාකිස්ථානයේ ලාහෝර් නගරය අභිබවා දිල්ලි නගරය පළමු ස්ථානයට පත්ව ඇති අතර, එහි වායු ගුණාත්මකභාවය අනතුරුදායක මට්ටමකට පහත වැටී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා. මේ වනවිට දිල්ලි නගරය ඝන දුමාරයකින් වැසී ඇති අතර, ප්රධාන මාර්ගවල වාහන ගමනාගමනයට සහ දෘශ්යතාවට ද එය බලපෑම් එල්ල කර තිබෙනවා.

