අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. කාලගුණය

මූලාශ්‍ර 3ක්·12 Nov 2026 යාවත්කාලීන විය

මාතරට ගංවතුරක් එනවා..

නිල්වලා ගංගා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ගංගා නිම්නයේ පහත්බිම් රැසකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඒ අනුව 'ඇම්බර්' (Amber) වර්ණයෙන් යුතු පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් නිකුත් කර තිබේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Dasatha Lanka News·12 Nov 2026කොළඹ-නුවර මාර්ගයේ ආරක්ෂාවට කඩුගන්නාවේදී තාවකාලික ගල් වැටියක්
  • Lanka C News·12 Nov 2026මාතරට ගංවතුරක් එනවා..
  • Dasatha Lanka News·12 Nov 2026කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිතා කිරීමට මහජනතාවගෙන් ඉල්ලීමක්
  • ගගන·12 Nov 2026නුවරඑළිය යටවෙයි - දැඩි වර්ෂාව හේතුවෙන් අවදානම ඉහළට - පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්
  • Lanka C News·11 Nov 2026කොලඹ ප‍්‍රදේශ රැසක ජලයෙන් යටවෙයි.. කටුනායක අධිවේගයත් යටවේ..
  • ගගන·11 Nov 2026කොළඹ දරුණු ලෙස යටවෙයි - තත්වය නරක අතට - දැඩි රථවාහන තදබදයක් වාර්තා වෙයි
  • Lanka C News·11 Nov 2026කොලඹ ප‍්‍රදේශ රැසක් අදත් යටවේ...
  • Dasatha Lanka News·11 Nov 2026කොළඹ මාර්ග ජලයෙන් යටවෙයි - ගමනාගමනයට දැඩි බාධා

සාරාංශය

පසු ගියදා නාය යෑමට ලක් වූ පහළ කඩුගන්නාව ප්‍රදේශය තව දුරටත් නාය යෑමේ තත්වයක් ඇති වේයැයි සිතා කොළඹ නුවර මාර්ගයට පස් සහ ගල් වැටීමේ අවධානම අවම කර ගැනීම සදහා ආරක්ෂාකාරී පියවරක් ලෙස තාවකාලිකව ගල් වැටියක් ඉදි කර ඇති බව වාර්තාවෙනවා. පසුව එම මාර්ගය ඊ‍යේ (11) දින උදෑසන 06.00 සිට රථවාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කරනු ලැබුවා.

Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • පූර්ව අවදානම් කළමනාකරණ මධ්‍යස්ථානය·
  • Road Development Authority·
  • Department of Meteorology·
  • Meteorological Department·
  • Department of Irrigation·
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුව·
  • මාර්ග සංවර්ධන අධිකාරිය·
  • Irrigation Department
ස්ථාන
  • Colombo·
  • මාලිගාවත්ත·
  • සංඝරාජ මාවත·
  • ඛෙත්තාරාම·
  • Kandy·
  • Nilwala River·
  • Maligawatta·
  • ආමර් වීදිය

සැකෙවින්

පුවත් ආයතන
3
ලිපි
8
මුලින්ම වාර්තා වූයේ
11 නොවැ, 17:10
අවසන් යාවත්කාලීනය
12 නොවැ, 19:10

කාලගුණය හි තව

කාලගුණය
  • අද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයිමූලාශ්‍ර 6ක්·පැය 4කට පෙර
  • පූර්ව සූදානමෙන් සිටින්න - පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් [VIDEO]මූලාශ්‍ර 3ක්·පැය 7කට පෙර
  • සවස් කාලයේ පළාත් රැසකට වැසිමූලාශ්‍ර 3ක්·පැය 12කට පෙර
  • දිස්ත්‍රික්ක 17කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම් - අද රාත්‍රී 11.00 වන තෙක් 'ඇම්බර්' නිවේදනයක් - ඔබේ ප්‍රදේශයත් ඇතුළත්දැයි වහාම බලන්නමූලාශ්‍ර 6ක්·පැය 13කට පෙර
  • කිඹුලා බලන්න වෙරළට එන්න එපා - වස්කඩුව සහ වාද්දුව වෙරළ තීරය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්මූලාශ්‍ර 4ක්·දින 1කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1 බොරැල්ලේ හෝටලයක ගින්නක් - දුම ආඝ්‍රාණය වූ පිරිසක් රෝහලටමූලාශ්‍ර 7ක්
  2. 2විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අමෙරිකාවේ නව තානාපති ලෙස පත් කිරීමට සූදානමක්මූලාශ්‍ර 8ක්
  3. 3Nvidiaහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස යළි Jensen Huang පත් කෙරේමූලාශ්‍ර 5ක්
  4. 4"රාජ්‍ය සේවක වැටුප් වැඩි කර තිබියදී වෘත්තීය ක්‍රියාමාර්ග සදාචාරාත්මක නැහැ" - කම්කරු නියෝජ්‍ය ඇමතිමූලාශ්‍ර 11ක්
  5. 5 සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ ජාන සොරකම් කළ චීන්නු හතරට රු.කෝටි 7කට වැඩි දඩයක්මූලාශ්‍ර 6ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය