අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 6ක්·දින 4කට පෙර යාවත්කාලීන විය

පොලිස්පති UAE ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් හමුවෙයි..

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන Siri Bijune මහත්මිය මෙන්ම ඩුබායි පොලිසියේ ජාත්‍යන්තර සහයෝගිතා අංශයේ අධ්‍යක්ෂකවරයා පොලිස්පතිතුමන් හමුවූ ආරක්ෂක ප්‍රධානීන් අතර වේ. මෙරටින් පළාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට භාරදීමට මෙන්ම පිටුවහල් කිරීමට කඩිනමින් ක්‍රියාකරමින් එරට දක්වන රාජතාන්ත්‍රික සහයෝගය පිළිබඳව පොලිස්පතිතුමන් එහිදී එම නිලධාරීන් වෙත සිය ගෞරව පූර්වක ස්තූතිය පුදකර තිබේ. පොලිස්පතිතුමන් සමග ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ද එම සියලු අවස්ථාවන් සඳහා සහභාගී වී ඇත.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Dasatha Lanka News·දින 4කට පෙරUAE පොලිස් ප්‍රධානීන් සහ මෙරට පොලිස්පති අතර හමුවක්
  • ලංකාදීප·දින 4කට පෙරපාතාලයන් අල්ලන්න ඩුබායි සමග සාකච්ඡාවක්
  • ITN News·දින 4කට පෙරපොලිස්පති සහ UAE ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් අතර හමුවක්
  • Hiru News - Sinhala·දින 4කට පෙරඩුබායි හි පැවැත්වෙන ලෝක පොලිස් සමුළුවට එක්වූ පොලිස්පති එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි
  • ගගන·දින 4කට පෙරපොලිස්පති සහ UAE ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් අතර හමුවක් - පොලිස්පතිවරයාගෙන් ස්තූතිය
  • News First - සිංහල·දින 4කට පෙරපොලිස්පති UAE ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් හමුවෙයි..

සාරාංශය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වාර්ෂික ලෝක පොලිස් සමුළුවට සහභාගි වී සිටින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඩුබායිහි පොලිස් සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය ප්‍රධානී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ෆෙඩරල් පොලිස් කවුන්සලයේ ප්‍රධානී, සම සමාජික ලුතිනන් ජෙනරාල් Dhahi Khalfan Tamim ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත

ප්‍රියන්ත වීරසූරිය ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 22 නොවැ 2026මෙම ශතවර්ෂයට සහ ජාත්‍යන්තරයට ගැලපෙන නව නිල ඇඳුමක් පොලිසියටමූලාශ්‍ර 2ක්
  2. 22 නොවැ 2026‍නියෝජ්‍ය පොලිස්පතිවරු 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුමූලාශ්‍ර 6ක්
  3. 7 නොවැ 2026අධිකරණ සේවා කොමිසමට කරුණු පැහැදිලි කරමින් පොලිස්පතිගෙන් ලිපියක්මූලාශ්‍ර 3ක්
  4. 7 නොවැ 2026ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධිර පත් කෙරේ.මූලාශ්‍ර 10ක්
  5. 5 නොවැ 2026මත් ජාවාරමේ යන නිලධාරීන් පොලිසියෙන් දොට්ටමූලාශ්‍ර 2ක්
  6. 5 නොවැ 2026සංවිධානාත්මක අපරාධ පනත පොලීසියට හිතේ හැටියට අවභාවිත කළ හැකියි! - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නීතිඥ සංගමය වෙනුවෙන් පෙන්වාදුන් කරුණු!මූලාශ්‍ර 3ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • අසංග කරවිට·
  • ප්‍රියන්ත වීරසූරිය·
  • Siri Bijune·
  • Dhahi Khalfan Tamim·
  • ජෙනරාල් ඩාහි කල්ෆාන් තමීම්·
  • දාහි ක්හල්ෆාන් ටැමීම්·
  • සිරි බිජූන්
ආයතන
  • United Nations·
  • ඩුබායි පොලිසිය·
  • ෆෙඩරල් පොලිස් කවුන්සලය·
  • හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය·
  • අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය·
  • පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය·
  • පොලිස් මාධ්‍ය කොට්ඨාසය·
  • Sri Lanka Police
ස්ථාන
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය·
  • Sri Lanka·
  • ඩුබායි·
  • UAE·
  • එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ (ඩුබායි·
  • අරාබි එමීර් රාජ්‍යය

සැකෙවින්

පුවත් ආයතන
6
ලිපි
6
මුලින්ම වාර්තා වූයේ
18 නොවැ, 13:00
අවසන් යාවත්කාලීනය
18 නොවැ, 16:35

දේශපාලනය හි තව

දේශපාලනය
  • කිසිදු වෘත්තිය ක්‍රියාමාර්ගයකට අපි යට වෙන්නෑ..- නි. ඇමති මහින්ද ජයසිංහමූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • පොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනය පහළ බහිනවා - හර්ෂමූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • හෙට ඉස්කෝලවල කවදාවත් නොවිච්ච දෙයක් වෙනවා! අයවැයට විරුද්ධව ගුරු-විදුහල්පතිවරුන්-අනධ්‍යයන සේවකයන්-පාසල් සංවර්ධන නිලධාරීන් ඔක්කොම හෙට එන්නේ කළු ඇදගෙන! VIDEOමූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර
  • භාණ්ඩාගාරය මුදලින් පිරුණත් ජනතාවට මුදල් නැත්නම් ඵලක් නැහැ - විපක්ෂ නායකමූලාශ්‍ර 4ක්·පැය 2කට පෙර
  • සයිබර් වංචා මැඩලීමට ඉදිරියටත් ශ්‍රී ලංකාවට FBI සහායමූලාශ්‍ර 5ක්·පැය 3කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්මූලාශ්‍ර 5ක්
  2. 2රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි - අගමැතිනියමූලාශ්‍ර 4ක්
  3. 3නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 24ක් ජීවිතක්ෂයටමූලාශ්‍ර 4ක්
  4. 4ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක් - පළාත් 5කට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසිමූලාශ්‍ර 5ක්
  5. 5කහ සිලින්ඩර නිල් කර විකිණූ පිය-පුතු දෙදෙනාට වැඩ වරදීමූලාශ්‍ර 4ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය