මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
පොලිස් විශේෂ කාර්ය බලකායට එක් වූ ආධුනික නිළධාරීන් 221 දෙනකු විසිර යයි
කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසල් පරිශ්‍රයේදී ආධුනික නිළධාරීන් 221 දෙනකු විසිර ගියේය. ඒ මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් පිරිසකි.
සාරාංශය
කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසල් පරිශ්‍රයේදී ආධුනික නිළධාරීන් 221 දෙනකු විසිර ගියේය. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති, රෝයි සුමනවර්ධනද එක්වී සිටියේය. The post පොලිස් විශේෂ කාර්ය බලකායට එක් වූ ආධුනික නිළධාරීන් 221 දෙනකු විසිර යයි appeared first on මව්බිම.
රෝයි සුමනවර්ධන ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

