මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
අලි පැටවා විදුලි රැහැනට බිලි
පොළොන්නරුව, වැලිකන්ද, මැණික්දෙණිය ගම්මානයේ ඉඩමක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් වයස අවුරුදු හතක් පමණ වන වන අලි පැටවකු මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
සාරාංශය
පොළොන්නරුව, වැලිකන්ද, මැණික්දෙණිය ප්රදේශයේ ඉඩමක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් වයස අවුරුදු 7ක් පමණ වන වන අලි පැටවකු අද (05) උදෑසන මියගොස් තිබෙනවා. ගෙවත්තක් වටා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම අලි පැටවාට විදුලි සැර වැදී ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

