අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 2ක්·7 Jan 2026 යාවත්කාලීන විය

මොඩියුල අවුල ගැන හොයන්න විනය කමිටුවක්!

එහි ලේකම් නාලක කළුවැව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ අනුව එම කමිටුව පත් කරන බවයි.ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවේ අනුමැතිය හිමිවූ බවද ඔහු ප්‍රකාශ කළේ ය.ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් කිරීමට කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව විධිමත් විනය පියවර ගැනීමට අදාළ කරුණු විමර්ශනය එම කමිටුව හරහා සිදුකෙරෙනු ඇත.අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන ද, කඩිනම් කර තිබේ.පරීක්ෂණවලට සහය දැක්වීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ද, පසුගියදා තාවකාලිකව සිය ධුරයෙන් ඉවත් විය.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Lanka C News·6 Jan 2026මොඩියුලයට සමලිංගික Link දැම්ම කෙනා හෙලිවෙයි..
  • News First - සිංහල·7 Jan 2026මොඩියුල අවුල ගැන හොයන්න විනය කමිටුවක්!

සාරාංශය

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය ඒකකයට මතභේදාත්මක වෙබ් අඩවියක් එක්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ තොරතුරු ඇතුළත් වාර්තාව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඊයේ (05) දින අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා වෙත බාර දී ඇත. මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය තුළම පත්කළ තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් මගින් මෙම වාර්තාව සම්පාදනය කර ඇත.

Lanka C News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • මංජුලා විදානපතිරණ·
  • නාලක කලුවැව·
  • නාලක කළුවැව
ආයතන
  • අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය·
  • Criminal Investigation Department·
  • ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව·
  • ජාතික අධ්‍යාපන ආයතනය·
  • විමර්ශන කමිටුව

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
6 ජන, 11:20
අවසන් යාවත්කාලීනය
7 ජන, 7:39

දේශපාලනය හි තව

දේශපාලනය
  • ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡාමූලාශ්‍ර 6ක්·පැය 5කට පෙර
  • ජනතාව සහය දෙන්නැත්තං රට හදන්න බෑ..- නි. ඇමතිමූලාශ්‍ර 2ක්·පැය 6කට පෙර
  • දශක හතරකට පසු කළු ජූලිය ගැන හොයන්න පාර්ලිමේන්තු කමිටුවක්මූලාශ්‍ර 7ක්·පැය 6කට පෙර
  • නිකම් වැඩකරන්න ආපු තෙල් සභාපති 625,000ක් පඩි ගන්නවා. ඒ ගැන පැමිණිලි කරපු ආනන්ද පාලිතව හිරේ දැම්මා - මුජිබර්මූලාශ්‍ර 2ක්·පැය 8කට පෙර
  • ඇමතිලා දහයක් නිල නිවාස අරන්...මූලාශ්‍ර 2ක්·පැය 12කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ආදායම් වාර්තා භාරදීමට දෙසැම්බර් 14 දක්වා සහන කාලයක්මූලාශ්‍ර 6ක්
  2. 2සියලුම පාසල් සඳහා හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්මූලාශ්‍ර 4ක්
  3. 3රත්ගම, හිටපු යුද හමුදා නිලධාරියාගේ ඝාතනයට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවටමූලාශ්‍ර 7ක්
  4. 4ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් මහා තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයටමූලාශ්‍ර 5ක්
  5. 5ජනවාරියේ ඉඳන් රටේ ලොකු වෙනසක් වෙන්නයි යන්නේ..! VIDEOමූලාශ්‍ර 3ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය