ජනප්රියමූලාශ්ර 6ක් යාවත්කාලීන විය
ආදායම් වාර්තා භාරදීමට දෙසැම්බර් 14 දක්වා සහන කාලයක්
2025-2026 තක්සේරු වර්ෂය වෙනුවෙන් ආදායම් වාර්තා භාරදීම සඳහා සහන කාලයක් ලබා දී තිබෙනවා. ඒ ලබන දෙසැම්බර් 14 වන දා දක්වායි. පවතින නීතියට අනුව 2025 - 2026 තක්සේරු වර්ෂයක් වෙනුවෙන් ආදායම් වාර්තා භාරදීම හෙට, එනම් නොවැම්බර් මස 30 වනදාට පෙර කළ යුතු වනවා.
සම්පූර්ණ වාර්තා
Neth Newsආදායම් වාර්තා භාරදීමට දෙසැම්බර් 14 දක්වා සහන කාලයක්

Ada Derana BizRAMIS පද්ධතියේ තදබදය වැඩිවෙයි. බදු වාර්තා ගොනු කිරීමට දුන් කාලය දෙසැම්බර් 14 දක්වා දීර්ඝ කෙරේ

දිවයිනබදු වාර්තා ගොනු කිරීමට දෙසැම්බර් මස 14 තෙක් කාලය දෙයි

ගගනනොවැම්බර් 30 අවසන් දිනය වෙනස් වෙයි- බදු වාර්තා භාරදෙන අයට ලැබුණු විශේෂ සහනය මෙන්න

Dasatha Lanka News2025/2026 ආදායම් බදු වාර්තා ගොනුකිරීමට දින 14ක සහන කාලයක්

Hiru News - Sinhalaආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලය දෙසැම්බර් 14 දක්වා දීර්ඝ කෙරේ

සාරාංශය
2025-2026 තක්සේරු වර්ෂය වෙනුවෙන් ආදායම් වාර්තා භාරදීම සඳහා සහන කාලයක් ලබා දී තිබෙනවා. පවතින නීතියට අනුව 2025 - 2026 තක්සේරු වර්ෂයක් වෙනුවෙන් ආදායම් වාර්තා භාරදීම හෙට, එනම් නොවැම්බර් මස 30 වනදාට පෙර කළ යුතු වනවා. බදු ගෙවන්නන් බොහෝ පිරිසක් මාර්ගගත ක්‍රමයට බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත පද්ධතියට එකවර පිවිසීම නිසා ඒ වෙත දැඩි පීඩනයක් එල්ල වී තිබෙනවා.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්