මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
'මිත්‍ර ශක්ති 2026' පුහුණුවේ විශේෂ මෙහෙයුම් රැසක්
'මිත්‍ර ශක්ති 2026' (Mitra Shakti 2026) ඒකාබද්ධ යුද අභ්‍යාසයේ 12 වැනි අදියර යටතේ, අර්ධ නාගරික පරිසරයක ත්‍රස්ත මර්දන මෙහෙයුම් සිදු කිරීමේ ඒකාබද්ධ හැකියාවන් ඉහළ නැංවීම සඳහා ඉන්දීය යුද හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් එක්ව පුහුණුවීම්වල නිරත ව…

