ජනප්රියමූලාශ්ර 9ක් යාවත්කාලීන විය
නැගී එන තරු අතර ආසියානු කුසලානය ශ්රී ලංකා ක්රිකට් පිලට
වසර අටක දිගු නිහැඬියාවකට තිත තබමින් ශ්රී ලංකා 'ඒ' කණ්ඩායම 2026 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරතාව තමන් සතු කර ගැනීමට සමත් විය.
සම්පූර්ණ වාර්තා
Gossip Lanka Newsනැගී එන තරු අතර ආසියානු කුසලානය ශ්රී ලංකා ක්රිකට් පිලට

Lanka News Web සිංහලතියුණු තරගයකින් අනතුරුව පකිස්තානය පරදා ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වෙයි!

Hiru News - Sinhalaනැගී එන ආසියානු කුසලානය ශ්රී ලංකාවට

Lanka C Newsශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ආසියානු කුසලාන නැගී එන තරු ශූරතාව.. කඩුලු 1ක තියුණු ජයක්...

Dasatha Lanka Newsතියුණු සටනකින් අනතුරුව ශූරතාවය ශ්රී ලංකා A කණ්ඩායමට
Neth Newsආසියානු Rising Stars කුසලානය වෙනුවෙන් ශ්රී ලංකාවට ලකුණු 217ක ඉලක්කයක්
Lanka News Web සිංහලනැගීඑන ආසියානු ක්රිකට් අවසන් මහා තරගය: ශ්රී ලංකාවට ලකුණු 217ක ඉලක්කයක්!

Hiru News - Sinhalaපාකිස්ථානයෙන් ශ්රී ලංකාවට ලකුණු 217ක ඉලක්කයක්

අද දෙරණආසියානු නැගීඑන තරු කිරුළ වෙනුවෙන් ශ්රී ලංකාවට ලකුණු 217ක ඉලක්කයක්

Dasatha Lanka Newsශූරතාව හිමිකර ගැනීමට ශ්රී ලංකාවට ලකුණු 217ක ඉලක්කයක්
ගගනශ්රී ලංකා පකිස්ථාන අවසන් සටනේ කාසියේ වාසිය පාකිස්තානයට - පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි

අද දෙරණඅවසන් සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

Dasatha Lanka Newsශ්රී ලංකාවට එරෙහිව අවසන් මහා තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

Lanka News Web සිංහලදෝහා හිදී ආසියානු ක්රිකට් කිරුළට සටනක්

දිනමිණආසියානු නැගී එන ක්රිකට් කිරුළ වෙනුවෙන් ශ්රී ලංකාව සහ පාකිස්තානය අද අවසන් සටනට
Dasatha Lanka Newsනැගී එන තරු ආසියානු කුසලානයේ ශූරයින් තෝරන අවසන් මහා තරගය අද

Hiru News - Sinhalaආසියානු නැගී එන ක්රිකට් කිරුළ තුන්වන වරටත් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් ශ්රී ලංකා A කණ්ඩායම පාකිස්ථානය සමග අද පිටියට

සාරාංශය
කටාරයේ දෝහා නුවරදී පාකිස්තාන 'ඒ' කණ්ඩායම සමඟ පැවති තියුණු අවසන් මහා තරගය කඩුල්ලකින් ජය ගනිමින් ශ්රී ලංකා ක්රීඩකයෝ මෙම ඓතිහාසික ජයග්රහණය වාර්තා කළහ. අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන 'ඒ' කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 216ක් රැස් කළේය.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන