මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
හික්කඩුවේ වෙඩි තැබීමක්
හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ නිවෙසකට…
සාරාංශය
හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ නිවෙසකට ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ මෙලෙසින් වෙඩි තබා පලාගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසනවා.

