මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සරසවි ඇදුරෝ රජයට කෝටි 3000 ක් පොලු තියලා
රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගිවිසුම් හා බැඳුම්කර කඩ කරමින් විදේශගත වූ කථිකාචාර්යවරුන්ගෙන් රජයට අයවිය යුතු මුදල රුපියල් කෝටි 3,000 කට ආසන්න බවට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
