මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
රනිල් නාඩගන් නටවද්දී ජනපති උපන්දින සමරයි…
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අවසන් වී පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සිදුවූයේ ඉකුත් 20 වැනිදාය. අයවැයට පක්ෂව ඡන්ද 157 කුත්, විපක්ෂව ඡන්ද 60කුත් ලැබුණු බව අපට මතක තිබේ.
සම්පූර්ණ වාර්තා
දිවයිනරනිල් නාඩගන් නටවද්දී ජනපති උපන්දින සමරයි…

Lanka News Web සිංහලමාලිමාවට බලය හිමි පදියතලාවේ අයවැය දෙවැනි වරටත් වැඩි ඡන්ද 06කින් පරදී

Mawrata News සිංහලපදියතලාවේ අයවැය දෙවැනි පාරටත් මාලිමාව පරාදයි!
Lanka C Newsමාලිමාවේ බලපිටිය අයවැය පරාදයි...

ලංකාදීපජාජබට බලය හිමි බළපිටිය ප්‍රා.සභා අය වැය දෙවන වරටත් පරාදයි

සාරාංශය
කථානායකවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ට රැකියාව අහිමි වූ බවට චෝදනා කරමින් චමින්ද කුලරත්න මෙම නඩුව පවරා තිබිණි. මෙහිදී මහ ලේකම් කුෂානි රෝහණදීර මීට පෙර ප්‍රකාශ කර තිබුණේ නියෝජ්‍ය මහලේකම්වරයා සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන්ට බලපෑම් කළේ කථානායකවරයා බවය. කථානායකවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කනගීශ්වරන් පෙනී සිටි අතර බිමල් රත්නායක වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ නයිජල් හැච්ය.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන