අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අපරාධ සහ අධිකරණ

මූලාශ්‍ර 2ක්·මිනිත්තු 26කට පෙර යාවත්කාලීන විය

කොල්ලකරුවන් පිරිසකට ඇහැළියගොඩ දී පොලිසියෙන් වෙඩි

ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ අඟුරුපාලම අසල දී වෑන් රථයක් පැහැරගෙන පලායමින් සිටියදී සැකකරුවන් පිරිසකට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. අද (28) පෙරවරු 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී එක් සැකකරුවෙක් තුවාල ලබා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් අයෙක් පලාගොස් තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා ඇහැළියගොඩ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • ගගන·මිනිත්තු 31කට පෙරඇහැළියගොඩදී වෑන් රථයකට පොලිස් වෙඩි - කොල්ලකෑමේ සැකකරුවෙකුට තුවාල
  • Dasatha Lanka News·මිනිත්තු 26කට පෙරකොල්ලකරුවන් පිරිසකට ඇහැළියගොඩ දී පොලිසියෙන් වෙඩි

සාරාංශය

කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් වෑන් රථයකින් පලායමින් සිටියදී ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේදී පොලිසිය අද (28) පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලිසිය විසින් අදාළ වෑන් රථය ලුහුබැඳ ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ. එහිදී එක් සැකකරුවෙකු තුවාල ලබා පොලිස් භාරයට ගෙන ඇති අතර, සෙසු සැකකරුවන් කිහිපදෙනෙකු පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

ගගන වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ස්ථාන
  • ඇහැළියගොඩ·
  • පරකඩුව·
  • අඟුරුපාලම

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
28 නොවැ, 11:51
අවසන් යාවත්කාලීනය
28 නොවැ, 11:57

අපරාධ සහ අධිකරණ හි තව

අපරාධ සහ අධිකරණ
  • මට වධ හිංසා කළ අයට මාව අමතක වෙලා ඇති, නමුත් මට ඔවුන්ව අමතක වෙලා නැහැ - පෝද්දල ජයන්ත ගෝඨාභයට කියයිමූලාශ්‍ර 3ක්·මිනිත්තු 52කට පෙර
  • දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්මූලාශ්‍ර 12ක්·පැය 1කට පෙර
  • පුත්තලම නගරාධිපතිගෙන් පහර කෑ බව කියන තරුණයා පොලිස් අත්අඩංගුවටමූලාශ්‍ර 4ක්·පැය 3කට පෙර
  • T-56 ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සමඟ විශ්‍රාමික හමුදා සාමාජිකයෙකු පානදුරේදී STF අත්අඩංගුවටමූලාශ්‍ර 3ක්·පැය 6කට පෙර
  • නාමල්ට එරෙහිව එයාර්බස් ගනුදෙනුවට අදාළ සාක්ෂිදීමට අධිකරණ ගිණුම් විශේෂඥවරියක් ප්‍රංශයෙන් එයිමූලාශ්‍ර 9ක්·පැය 9කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 12026 අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා දැනුම් දීමක්!මූලාශ්‍ර 4ක්
  2. 2ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  3. 383 කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් : සභාපතිත්වය අමාත්‍ය සරෝජා පෝල්රාජ්ටමූලාශ්‍ර 3ක්
  4. 4රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්නමූලාශ්‍ර 4ක්
  5. 5දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක්මූලාශ්‍ර 19ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය