මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
මට වධ හිංසා කළ අයට මාව අමතක වෙලා ඇති, නමුත් මට ඔවුන්ව අමතක වෙලා නැහැ - පෝද්දල ජයන්ත ගෝඨාභයට කියයි
තමන්ව නොහඳුනන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ ලබා දුන් සාක්ෂියට, විදේශගතව ජීවත් වන ශ්‍රී ලාංකික මාධ්‍යවේදී පෝද්දල ජයන්ත දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ දීර්ඝ සටහනක් තබමින්...
සම්පූර්ණ වාර්තා
IRI Newsමට වධ හිංසා කළ අයට මාව අමතක වෙලා ඇති, නමුත් මට ඔවුන්ව අමතක වෙලා නැහැ - පෝද්දල ජයන්ත ගෝඨාභයට කියයි

BBC News සිංහල'පෝද්දල ජයන්තව මතක නැහැ, බන්දුල පද්මකුමාර මතකයි': ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ දුන් පිළිතුරු

What Newsගෝඨාට මතක නෑලු, පෝද්දලව දන්නෙත් නෑලු

IRI Newsසත්හඬ පුවත්පතට දුන් ඉන්ටවීව් එක එහි හඬපටය උසාවියේ ප්ලේ කළ පසු එම කරුණු මතක නැති බව ගෝඨාභය අධිකරණයේදී කියයි

සාරාංශය
එවකට ලේක්හවුස් සභාපතිවරයා ලෙස කටයුතු කළ බන්දුල පද්මකුමාර සහ ලක්ෂ්මන් හුළුගල්ල යන මහත්වරුන් ද ඉදිරියේ, දිගටම විරෝධතා සංවිධානය කළහොත් එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට රාජපක්ෂ මහතා තමන්ට අනතුරු ඇඟවූ බව ඔහු සඳහන් කරයි. තමන් දින 28ක් රෝහල්ගතව සිටි බවත්, මාස හයක් ඇඳටම වී සිටි බවත් පවසන ඔහු, අදටත් අර්ධ ආබාධිත තත්ත්වයෙන් ජීවත් වන බව සඳහන් කරයි.
පෝද්දල ජයන්ත ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන