මූලාශ්‍ර 9ක් යාවත්කාලීන විය
නාමල්ට එරෙහිව එයාර්බස් ගනුදෙනුවට අදාළ සාක්ෂිදීමට අධිකරණ ගිණුම් විශේෂඥවරියක් ප්‍රංශයෙන් එයි
එයාර්බස් සමාගම සම්බන්ධයෙන් ලොව පුරා සිදුකළ දැවැන්ත අල්ලස් හා දූෂණ විමර්ශනයට ප්‍රධාන දායකත්වයක් ලබාදුන් ප්‍රංශ ජාතික අධිකරණ ගිණුම් විමර්ශන විශේෂඥවරියක නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැ…
සම්පූර්ණ වාර්තා
දිවයිනනාමල්ට එරෙහිව එයාර්බස් ගනුදෙනුවට අදාළ සාක්ෂිදීමට අධිකරණ ගිණුම් විශේෂඥවරියක් ප්‍රංශයෙන් එයි

Mawrata News සිංහලප්රංශ අධිකරණ වෝහාරික විශේෂඥවරියක් නාමල්ගේ එයාර් බස් නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක් වෙයි! ළඟදීම ලංකාවට එන්නයි යන්නේ! VIDEO
ගගනනාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක හැරවුමක් - යුසර් කලීල් සාක්ෂි දීමට සූදානම්

Gossip Lanka Newsනාමල්ගේ හොරේ කියන්න යූස්ර් ඛලීල් පැරිසියේ සිට එයි

What Newsඑයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක සාක්ෂිකාරිය යුසර් කලීල් ශ්‍රී ලංකාවට

දිවයිනඑයාර්බස් අල්ලස් හෙළි කළ විශේෂඥවරිය නාමල්ගේ නඩුවේ සාක්ෂි දීමට ලංකාවට

Lanka C Newsනාමල්ගේ එයාබස් නඩුවට ප්‍රංශයෙන් ලොකු සාක්ෂිකාරියක් අලුත්කඩේ උසාවියට එයි..

Lanka News Web සිංහලඩො. බි. 2.3 ක එයාර්බස් අල්ලස් නඩුව: සාක්ෂි දීමට ජාත්‍යන්තර අධිකරණ ගිණුම්කරණ විශේෂඥ Yousr Khalil ශ්‍රී ලංකාවට!

දිනමිණනාමල්ට එරෙහි නඩුවක සාක්ෂි දීමට ප්‍රංශ විමර්ශකවරියක් ලංකාවට
IRI Newsනාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවට ප්‍රංශ අධිකරණ විශේෂඥවරියකගෙන් සාක්ෂි

නාමල් රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 20 නොවැ 2026පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් මස 02 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝගමූලාශ්‍ර 18ක්
- 20 නොවැ 2026ක්‍රිෂ් ගනුදෙනුවට අදාලව නාමල් රාජපක්ෂ අද අධිකරණට රැගෙන එයිමූලාශ්‍ර 3ක්
- 4 නොවැ 2026තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා මං ගණන් කරනවා - නාමල් රාජපක්ෂ කියයිමූලාශ්‍ර 5ක්
- 23 ඔක් 2026ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්මූලාශ්ර 10ක්
- 23 ඔක් 2026මේ බන්ධනාගාර මිහිපිට අපායවල් වගේ,20ක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා - රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂ කියයිමූලාශ්‍ර 4ක්
- 21 ඔක් 2026''ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ "ගමින් ගමට" රැස්වීම් ලබන සතියේ ආරම්භ කරනවා'' - නාමල් රාජපක්ෂමූලාශ්ර 6ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන