මූලාශ්‍ර 12ක් යාවත්කාලීන විය
සඳුදා සටන මහ පාරේ! ජනපතිත් සටනට ලෑස්තියි! ආණ්ඩුව - සමිති මහ ගැටුමක් අත ළඟයි!
2027 අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ ගැටලුවලට ප්‍රමාණවත් විසඳුම් ලබාදී නොමැති බවට චෝදනා කරමින් වෘත්තීය සමිති රැසක් ලබන නොවැම්බර් 30 වැනි සඳුදා දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානමින් සිටිති.
සම්පූර්ණ වාර්තා
What News30 වර්ජනයට සහාය දෙනවා; වැඩවර්ජනයක් ගැන තීරණය කරලා නෑ - GMOA

Mawrata News සිංහලසඳුදා සටන මහ පාරේ! ජනපතිත් සටනට ලෑස්තියි! ආණ්ඩුව - සමිති මහ ගැටුමක් අත ළඟයි!
මව්බිම30 වැනිදා වෘත්තීය සමිති විරෝධතාවලට රජයේ වෛද්‍ය නිළධාරී සංගමයත් එක්වෙයි
Lanka C Newsදොස්තරලාත් වර්ජනයට එක්වෙයි..

IRI Newsවාහන පර්මිට් ඇතුළු ඉල්ලීම් රැසකට 30 වනදා වැඩ වර්ජනයට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයත් එක් වෙයි

Mawrata News සිංහලදොස්තරලාත් 30 පාරට බහිනවා..!
ගගනනොවැම්බර් 30 දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට GMOA සහාය - අද පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගත් තීරණය මෙන්න

Lanka News Web සිංහල30 වර්ජනයට GMOA එක්වෙයි!

Neth Newsසදුදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට GMOA එක්වෙයි

Dasatha Lanka News30 වනදා වැඩවර්ජනයට එන බව රජයේ දොස්තරලා තහවුරු කරයි

දිවයින30දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට GMOA එයි

අද දෙරණනොවැ. 30 වර්ජනයට 'GMOA' එක්වෙයි

Hiru News - Sinhala30 වැනිදා දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට GMOA සහාය

Mawrata News සිංහලදොස්තරවරුන්ගේ තීන්දුව අද!
Lanka News Web සිංහලජනාධිපතිවරයාගේ ඊයේ කතාවෙන් පසු GMOA වැඩවර්ජනයකට යයිද? තීරණය අද!

ගගනසඳුදට මොකද වෙන්නේ? මුළු රටම බලන් ඉන්න තීරණය දෙන GMOA තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අද

අද දෙරණඑළැඹෙන සඳුදා වැඩවර්ජනයට එක්වනවාද ? නැද්ද ?- GMOA තීරණය අද

සාරාංශය
නොවැම්බර් 30 වැනිදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට තීරණය කළත් වැඩවර්ජනයකට යනවාද නැද්ද යන්න පිලිබඳ තවම තීරණය කර නොමැති බව GMOA සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ අද (නොවැම්බර් 27) ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, 30 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයකට යෑමට තීරණය කර ඇත්දැයි යන්න පිළිබඳව Whatnews කළ විමසීමකදීය.
චමිල් විජේසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන
ස්ථාන