මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
ලබන අවුරුද්දේ ණයයි පොලියයි ගෙවන්න බිලියන 4850ක් ඕන... තව ණයක් අරන් ඒ ණය ගෙවනවා... හැබැයි අපි ගන්නේ බිලියන දාහක් අඩුවෙන්..! - ජනපති
ලබන වසරේ රුපියල් බිලියන 4,850ක ණය පොලී සහ වාරික ගෙවීමට සිදුවුවද ඒ සඳහා රුපියල් බිලියන 3,800ක් පමණක් ණය වශයෙන් ලබාගැනීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සම්පූර්ණ වාර්තා
Lanka C Newsඩීසල් ලීටරයකට 70ක් පෙට්‍රල් ලීටරයකට 20ක් ආණ්ඩුව අතින් දානවා...- ජනපති

Asian Mirrorලබන අවුරුද්දේ ණයයි පොලියයි ගෙවන්න බිලියන 4850ක් ඕන... තව ණයක් අරන් ඒ ණය ගෙවනවා... හැබැයි අපි ගන්නේ බිලියන දාහක් අඩුවෙන්..! - ජනපති

Lanka News Web සිංහලවැටුප් වැඩිවීම්, බදු ලිහිල් කිරීම් සහ බිලියන 805 ක මූල්‍ය පරතරය: ජනපති අනුර හෙළි කළ රටේ ඇත්ත ආර්ථික කතාව!

Lanka C Newsඑන අවුරුද්දේ ට්‍රිලියන 3.8ක් ණය ගන්නවා..- ජනපති

ගගනජනපතිගෙන් රටටම සුබ පණිවුඩයක් - 2028 අයවැය යටතේ තවත් බදු සහනයක්

සාරාංශය
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී රජය අපේක්ෂා කරන පොලී සීමාවට වඩා වැඩි පොලියක් ඉල්ලා සිටින්නේ නම් එම ණය ප්‍රතික්ෂේප කර රජය සතු මුදල් වැය කිරීමට පියවර ගන්නා බවත්, ඒ හරහා අද වන විට මූල්‍ය වෙළෙඳපොළ පාලනය කිරීමට රජයට හැකියාව ලැබී ඇති බවත් ඔහු පැවසීය.