මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
'ඉදිරි දින කිහිපයේදී බෙංගාල බොක්ක ආශ්‍රිතව කාලගුණයේ වෙනසක්'
නොවැම්බර් මාසය අවසානයේදී අන්දමන් දූපත් ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ, එම අඩු පීඩන තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් නිරන්තර අවධානයෙන් පසුවන බව ය.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
සමහර ආකෘති දැනට පෙන්වන විදිහට මේ තත්ත්වය ඉන්දියාව පැත්තට ගමන් කරනවා කියලා කියනවා. ඒ වගේ ම සමහර ආකෘතිවලින් පෙන්නුම් කරනවා මේ තත්ත්වය ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කරනවා කියලා. අපි මේකට Madden-Julian Oscillation (MJO) සහ Rossby waves වැනි වායුගෝලීය දෝලන මඟින් ඉන්දියන් සාගර කලාපයේ මෙවැනි කාලගුණ පද්ධති වර්ධනය වීමට සුදුසු පසුබිමක් නිර්මාණය කරනවා.



