මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
ශ්‍රී ලංකා - බ්‍රසීල තාක්ෂණික ගිවිසුම (VIDEO)
දේශීය උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙනුයි. ආනයනික සීනි මත යැපීම අවම කර ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
සුනිල් හඳුන්නෙත්ති ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 නොවැ 2026ඉතිහාසයේ පළමුවරට පඩි වැඩිකරලා බැනුම් අහන ආණ්ඩුව මේක. අපි ඇමතිලා පඩි නොගෙන වැඩ කරන්නේ - හඳුන් දුක කියයිමූලාශ්‍ර 3ක්
- 27 නොවැ 2026කාත්තන්කුඩි ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය විවෘත කෙරේමූලාශ්ර 5ක්
- 30 ඔක් 2026ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය නවීකරණයට ‘යුනිඩෝ’ සහයමූලාශ්ර 2ක්
- 22 ඔක් 2026කොළඹට එන ජාත්‍යන්තර මට්ටමේ විශේෂ මැණික් මධ්‍යස්ථානයක් ගැන ඇමති සුනිල් හඳුන්නෙත්තිගෙන් අනාවරණයක්…මූලාශ්‍ර 6ක්
- 7 ඔක් 2026අපනයන සංවර්ධන මණ්ඩලය නව උපදේශක කමිටු 24ක් පත් කරයිමූලාශ්ර 4ක්
- 3 ඔක් 2026දැන් කෙලින්ම 'හඳුන්ගෙන් අහන්න'මූලාශ්‍ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
ආයතන


