මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
කාත්තන්කුඩි ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය විවෘත කෙරේ
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන තේමාව යටතේ ක්‍රියාත්මක වන "Clean Sri Lanka" ජාතික වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස, කාත්තන්කුඩි නගර සභා බල ප්‍රදේශයේ ඉදිකරන ලද ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය (Material Recovery Facility - MRF) විවෘත කිරීමේ නිල උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කාත්තන්කුඩි [...]
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsකාත්තන්කුඩි ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය විවෘත කෙරේ

ගගන'Clean Sri Lanka' වැඩසටහන යටතේ කාත්තන්කුඩි ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය විවෘත කෙරේ

ලංකාදීපඉවතලන දෙයින් වැඩක් ගන්න කාත්තන්කුඩියට තැනක්

දිනමිණකාත්තන්කුඩි ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය විවෘත කෙරේ
අද දෙරණකාත්තන්කුඩි ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය විවෘත කෙරේ

සාරාංශය
ඉවතලන නොදිරන අපද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණය කරමින් ඒවා පරිසරයට අවිධිමත්ව බැහැර කිරීම අවම කිරීම මෙම ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණයි. එමෙන්ම, අපද්‍රව්‍ය කළමනාකරණයේදී අඩු කිරීම (Reduce), නැවත භාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) යන 3R සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම ද මෙම වැඩසටහනේ වැදගත් අරමුණක්.
සුනිල් හඳුන්නෙත්ති ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 නොවැ 2026ඉතිහාසයේ පළමුවරට පඩි වැඩිකරලා බැනුම් අහන ආණ්ඩුව මේක. අපි ඇමතිලා පඩි නොගෙන වැඩ කරන්නේ - හඳුන් දුක කියයිමූලාශ්‍ර 3ක්
- 27 නොවැ 2026ශ්‍රී ලංකා - බ්‍රසීල තාක්ෂණික ගිවිසුම (VIDEO)මූලාශ්‍ර 4ක්
- 30 ඔක් 2026ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය නවීකරණයට ‘යුනිඩෝ’ සහයමූලාශ්ර 2ක්
- 22 ඔක් 2026කොළඹට එන ජාත්‍යන්තර මට්ටමේ විශේෂ මැණික් මධ්‍යස්ථානයක් ගැන ඇමති සුනිල් හඳුන්නෙත්තිගෙන් අනාවරණයක්…මූලාශ්‍ර 6ක්
- 7 ඔක් 2026අපනයන සංවර්ධන මණ්ඩලය නව උපදේශක කමිටු 24ක් පත් කරයිමූලාශ්ර 4ක්
- 3 ඔක් 2026දැන් කෙලින්ම 'හඳුන්ගෙන් අහන්න'මූලාශ්‍ර 3ක්