ජනප්රියමූලාශ්ර 12ක් යාවත්කාලීන විය
අපරාජිත ශ්‍රී ලංකා 'ඒ' පිලට ශූරතාවේ අභියෝගය පාකිස්තානයෙන්
ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් තරගාවලියේ අවසන් සටන හෙට දෝහාහිදී කටාර්හි දෝහා නුවර පැවැත්වෙන ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම හෙට (29 වැනිදා) පාකිස්තාන 'ඒ' කණ්ඩායම සමඟ අවසන් මහා තරගයට එක්වීමට නියමිතය. තරගාවලිය පුරා අපරාජිතව ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමට මෙවර අවසන් සටනේදී හමුවන්නේ පසුගිය [...]
සම්පූර්ණ වාර්තා
Sri Lanka Cricketඅපරාජිත ශ්‍රී ලංකා 'ඒ' පිලට ශූරතාවේ අභියෝගය පාකිස්තානයෙන්

ගගනනැගී එන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලානයේ කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව පාකිස්තානය සමග අවසන් සටනට සැරසෙයි

Neth Newsබංග්ලාදේශය පැරදූ පාකිස්ථානය ආසියා කුසලාන රයිසින් ස්ථාර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට
දිවයිනඉන්දියානුවන්ට කලකට අමතක නොවන පරාජයක් උරුමකර දෙමින් ශ්‍රී ලංකා ඒ අවසාන මහා තරගයට එයි

Dasatha Lanka Newsශ්‍රී ලංකාවට සමඟ අවසන් සටනට එන්න පාකිස්ථානයට ලකුණු 233ක ඉලක්කයක්

සියත නිව්ස්ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව ආසියානු නැගී එන කණ්ඩායම් අවසන් සටනට

BBC News සිංහලඉන්දීය A කණ්ඩායමට හිසරදයක් වූ සිනෙත් ජයවර්ධන තරගයට පෙර තිබූ මානසික පීඩනය අඩු කර ගත් හැටි

ගගනසිංහ පුත්තු මෙදා පොටේ ඉන්දියාවත් ගෙදර යවයි - සියලු තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා 'A' කණ්ඩායම අවසන් මහා තරගයට

Neth Newsඉන්දියාවට එරෙහි විශිෂ්ඨ ජයත් සමග ශ්‍රී ලංකාව ආසියානු රයිසින් ස්ටාර්ස් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට
ThePapare Sinhalaශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

ලංකාදීපඉන්දියාව පරදවමින් ලංකාව ආසියානු නැගි එන තරු එක්දින තරගාවලියේ අවසන් මහ තරගයට

Sri Lanka Cricketශතක දෙකකින් ඉන්දියාව අසරණ කළ ශ්‍රී ලංකා 'ඒ' පිල අවසන් මහා තරගයට!

Hiru News - Sinhalaඉන්දියාව පරදා ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 8ක විශිෂ්ට ජයක්: ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් සටනට

Lanka News Web සිංහලශ්රී ලංකා 'A' කණ්ඩායම ආසියානු අවසන් මහා තරගයට: ඉන්දියාව ඉවතට!

අද දෙරණඉන්දියාව ගෙදර යවා ශ්‍රී ලංකාව ආසියානු නැගීඑන තරු ක්‍රිකට් අවසන් සටනට

Dasatha Lanka Newsඉන්දියාවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 318ක ඉලක්කයක්
Dasatha Lanka Newsශ්‍රී ලංකාව හමුවේ පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාව තීරණය කරයි

පවන් රත්නායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 12 නොවැ 2026අයිසීසී නැඟී එන කාන්තා කුසලාන විස්සයි20 සටන අද ඇරඹේමූලාශ්‍ර 5ක්
- 4 නොවැ 2026එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වලින් පවන් රත්නායක 16වැනි ස්ථානයටමූලාශ්‍ර 3ක්
- 23 ඔක් 2026ලෝකයා කතා කරන ඉතිහාසය වෙනස් කළ ක්‍රිකට් ජයග්‍රහණයට උරදුන් පවන්ගේ නම රාවල්පින්ඩි නිල ගෞරව පුවරුවටමූලාශ්‍ර 4ක්
- 28 ජන 2026පවන් රත්නායක හැබෑ දක්ෂයෙක්: ජෝ රූට් කියයිමූලාශ්‍ර 4ක්
- 17 නොවැ 2025චරිත් සහ අසිත නැවතත් ශ්‍රී ලංකාවට - පවන් විස්සයි-20 සංචිතයටමූලාශ්‍ර 2ක්
- 17 නොවැ 2025පවන් රත්නායක T20 සංචිතයටමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන